Colombo Today Local News

ජනාධිපතිවරණයට ජවිපෙන් පොදු අපෙක්ෂකයෙක්…

ජනාධිපතිවරණයක් කැඳවුවහොත් තම පක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජනතා විමුක්තිත පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවසථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳවත් වැඩි විශ්වාසයක් තබන්නට නොහැකි ප්‍රායෝගික තත්ත්වයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙසේදැයි ‘රාවය’ පුවත්පත කල විමසීමේදී ලාල්කාන්ත මහතා එබව සඳහන් කර ඇත.

Related posts

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන්න. – දොලවත්ත පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

colombotoday

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරටදී අත්අඩංගුවට

colombotoday