World

ජනාධිපති වෙන්න බාධා කලොත් තවත් මිනිසුන් මිය යා හැකියි : බයිඩ්න්ගෙන් ට්‍රම්ප්ට ඇඟවීමක්

තමන් ජනාධිපති ලෙස පත්වීමට දිගින් දිගටම බාධා එල්ල කළහොත් ජනතාව මිය යා හැකි බව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.

ජනතාව අමතමින් ඔහු පවසා සිටියේ මෙම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නිවැරදි කළමනාකරණයක් අවශ්‍ය බවයි.

මේ අතර එහිදී අදහස් දැක්වූ හිටපු ජනපති ආර්යා මිචෙල් ඔබාමා ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කලේ මෙය ක්‍රීඩාවක් නොවන බවයි.

Related posts

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

නිව්යෝර්ක්‌ නිව්ජර්සි බෝම්බ පිපිරවූ මුස්ලිම් ජාතිකයන් 5ක් අල්ලයි

colombotoday

දහස් ගණනින් අනවසර සංක්‍රමණිකයන් යුරෝපයට – ගුවනේ සිට ගත් වීඩියෝව

colombotoday

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

උතුරු කොරියාවට ආහාර හිගයක් – නායක කිම් ජොන් උන් නිල වශයෙන් දන්වයි

colombotoday