Covid 19World

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

ඉරිදා දිනයේදී  ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි.

එම මරණත් සමගින් ජපානය තුළ මේ දක්වා කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 49ක් බවට පත්ව තිබේ.

ඉරිදා දිනයේදී නව රෝගීන් 42ක් වාර්තා වී ඇති අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 1801ක් දක්වා වර්ධනය වී තිබේ. එම සංඛ්‍යාවෙන් 712 ක්ම ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි පුද්ගලයන් වෙයි.

Related posts

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක්

colombotoday

ලෝක බැංකුවෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

colombotoday

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

Admin