Colombo Today Local News

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවීමට පියවර ගන්න

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි.

දැනට ජල පහසුකම් නොමැති පාර්ශව සඳහා එම පහසුකම ලබා දිමටමේ හරහා හැකියාව පවතින බවද එම මණ්ඩලය සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා මේ බව පැවසීය.

Related posts

ලාංකික ධීවරයින් 12ක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී අත්අඩංගුවට

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

කදුකරයේ කළු කොටියා මද්දකට හසුවෙයි

colombotoday

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday

සිංහලයෙකු සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවට පල්ලියෙන් දුන් දඬුවම

colombotoday

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin