Colombo Today Local News

ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනා

maxresdefault-3

ඊයේ පැවති සමරු උත්සවයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ දැඩිලෙස දෝෂ දර්ශනයට ලක්කළා. මෙහිදී පුබුදු ජාගොඩ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ,

“තමන් කරන නිහින දේශපාලනය වහගන්න රෝහණ විජේවීර සහෝදරයට අවමන් කරනවා. ඒ දවස්වල කාගෙවත් එක්ක ඩීල් එකක් තිබ්බේ නෑ. ඩීල් තිබ්බනම් ජිවිත බේරගන්න තිබුනා. මැරිලා පෙන්නුවා ඩීල් තිබ්බේ නෑ කියලා.

ධනේශ්වර පිළිකනුවල ලගින අයටයි, රතු කොඩිය රදල වලවුවල වලන් බාන්න පාවිච්චි කරපු ද්‍රෝහියන්ටයි අරගලය වැරදිලෙස අර්ථදක්වන්න දෙන්න බෑ “

Related posts

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday

ජාතික වෙසක් උත්සවය මෙවර හලාවතදී

Admin

රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්

colombotoday