Colombo Today Local News

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පත්කර තිබේ.

ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් ඇය පත් කිරීමට තිරණය කළ බවයි එම පක්ෂය අද නිවේදනය කළේය.

මෙම තීරණය මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දුන් බවද ජාතික ජනබලවේගය සදහන් කළා.

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධූරය ද ඇතුළත්ව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ආසන 03 ක් හිමිවිය.

Related posts

නීතිවිරෝධීව ආනයනය කල මිලියන 300ක කරුංකා CID භාරයට

colombotoday

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday

නොරෝච්චෝලට ගල් අගුරු රැගත් නැව් 23ක් එයි

Admin

ලිට්‍රෝ ගෑස් රුපියල් 835 කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

colombotoday

2024 පළමු පාසල් වාරය පිලිබද තීරණයක්

Admin

බදු පනත් කිහිපයක් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday