Colombo Today Local News

ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

ජේසුස් වහන්සේ මුස්ලිම් ජාතිකයෙක් යැයි සඳහන් කරමින් සහ ඉස්ලාම් ආගම ප්‍රචාරය කරමින් ජනාකීර්ණ ප්‍රදේශවල සැරිසරන මුස්ලිම් කල්ලියක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගිය දා ක්‍රියා කර සිටියා.

Street Dawah Sri Lanka යන තේමාව යටතේ IIRF (Islamic Information and Research Foundation) නමැති සංවිධානයක මෙහෙයවීම යටතේ මෙම ආගම් ප්‍රචාරය කිරීම සිදු කර ඇති අතර මෙම වසරේ මුලදී IIRF සමුළුවක ප්‍රධාන ආරාධිතය ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි සහබාගි වී තිබුනා.

Related posts

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday

ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන චීනයෙන් ප්‍රකාශයක්….

colombotoday

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගරයේ

Admin

අමාත්‍යංශයක හා රාජ්‍ය අමාත්‍යංශ 2ක විෂය පථ යළි ගැසට් කෙරේ…

colombotoday

සම්මුති ආණ්ඩුවේ මංගල අයවැය පරතරය කෝටි 74000 ක්

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday