Colombo Today Local News

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

බොදුබලසේනා සංවිධානයේ මහ ලේඛම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව මහජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා ලක්ෂ 5ක් බෙදා දීමේ වැඩසටහන ඊයේ (06) කොළඹ කොටුවේදී ආරම්බ කෙරුනි.

එම අවස්ථාවට සහභාගී වූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල සාසනරතන හිමියන් සඳහන් කර සිටියේ, මේ කුහක දේශපාලනයෙන් ඉවත් වී “සත්‍ය යේ හඩ අවදි කල පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්” ට නිදහස ලබාදෙන ලෙස තමන් වහන්සේ ඇතුළු සමස්ත බෞද්ධ ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවයි..

Related posts

පොල්ගෙඩි 1070 ක් සොරකම් කළ 13 හැවිරිදි සිසුවෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

හෙළ උරුමය පුංචි ඡන්දයට එජාපයෙන් !

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

ජනබල විරෝධය අස්සේ ජවිපේ 20 පාර්ලිමේන්තුවට….

colombotoday

කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?

colombotoday

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday