Colombo Today Local News

ඥානසාර හිමිගේ තීන්දුව සවස 2ට හෝමාගම මහාධිකරණයේදී

කොටි ත්‍රස්තවාදීන්ට උදව් උපකාර කල මාධ්‍යවේදියෙකු ලෙස චෝදනා එල්ලවූ දැනට අතුරුදහන් වී සිටින ප්‍රගීත් එක්නැලිගොඩ නමැත්තාගේ බිරිඳට බැන තර්ජනය කළායැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට චෝදනා එල්ලකරමින් හෝමාගම පොලීසියට ඉදිරිපත්වූ පැමිණිල්ලකට අනුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව පසුගිය වසරේ ප්‍රකාශයට පත්කරමින් මාස 6ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි.

එම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයට ඥානසාර හිමි විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එහි තීන්දුව අද (8) සවස 2ට ලබා දීමට නියමිතව ඇත.

Related posts

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

colombotoday

උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම්කමෙන් ඉල්ලා අස්වෙයි..

colombotoday

ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනතට ආංශික කමිටුවේ අනුමැතිය

Admin

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday