Colombo Today Local Newsfeatured

ඥානසාර හිමි නිදහස් කරන්න සියලුම මහ නාහිමිවරු ජනපතිට දන්වති

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ මේ වන විට සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

අස්ගිරිය මහා නිකාය, මල්වත්ත මහා නිකාය,  කෝට්ටේ සංඝ සභාව,  අමරපුර මහා නිකාය රාමඥ්ඥ මහා නිකාය යන සංඝ සභාවල මහානායක හිමිපාණනන් වහන්සේලාගේ අත්සන් සහිතව ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.

මීට අමතරව ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරද ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා තිබේ.

Related posts

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

colombotoday

දුගියෙකුව ඉපදී අද රටම දන්නා මහැදුරකු වූ දිරිය මිනිසෙකුගේ කතාව !

colombotoday

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday