Colombo Today Local News

තනපටය ගලවා විසිකරන්න කැමතිදැයි රාජිත බුද්ධිනීගෙන් මූණටම අසයි [Video]

‘තනපටය ගලවන්නැයි ඔබගෙන් අහුවොත් ඔබ කැමතියි කියා අද කියුවත්, තව වසර කිහිපයකින් දරුවන් සිටින මවක් වූ විට ඊට විරුද්ධ වනු ඇති බව’ ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිනියේ පැවති මහජන සේවය පිණිසයි වැඩසටහනේදී එය මෙහෙයවූ බුද්ධිනීට කියා සිටියේය.

එම අවස්ථාවේදී එම නිවේදිකාව මහත් අපසුතාවයට ලක් වූ බව පෙනිනි.

 

 

Related posts

මහින්ද අගමැතිකම ගත්තෙ ඊළග ඡන්දෙ හිරේ ඉදන් කරන්න වෙන නිසයි…

colombotoday

සාගර කාරියවසම් ගේ රෙද්ද පල්ලෙන් බේරෙයි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසී

colombotoday

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Admin

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීමට, කොන්දේසි මත ඇමරිකාවෙන් ආධාර.. පනතකුත් සම්මතකරගනී

colombotoday