Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණ වලදී තවත් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 450 දෙනෙකු මෙලෙස PCR පරීක්ෂණ සඳහා ලක් කොට ඇත.

මිට අමතරව අද දින මාරවිල ප්‍රදේශයේදී ද කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම කාන්තාව කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක් ලෙස සේවය කළ තැනැත්තියකි.

වැලිකඩ බන්ධනාගාරයේදී කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අය සම්බන්ධයෙන් PCR පරීක්ෂණ ආරම්භ කෙරුණි.

Related posts

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

Admin

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

colombotoday

මාපියන්ගේ දෑසින් මිදුනු පුංචි පුතු රබර් පටියකට ගෙල සිරවී වී අවසන් ගමන් යයි

Admin

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

ගෑස් මිල රු 245කින් ඉහළට.. ඊයේ මැදියම් රෑ සිට ක්‍රියාත්මකයි

colombotoday

චීනයත් කැමතියි නම් හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කළ හැකියි !!

colombotoday