Colombo Today Local News

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

අද දිනය තුළ තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 09 දෙනෙකු හමුවී තිබේ.

ඔවුන්ගෙන් 09 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙකි.

මෙම පිරිස සමග මෙරට ආසාධිතයින් ප්‍රමාණය 2763 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ දී පුද්ගලයන් 17 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ වශයෙන් සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

ඩොලර් මිලියන ගණනක් රටට ගෙනා ගෝඨාභය මල් මාලා දමා පිළිගත යුතුයි – ඇවන්ගාඩ් සුලමුල හා අනුරගේ ඩබල් ගේම් ගැන විමල් කියයි.

colombotoday

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගැන ඥාතීන්ට දැන ගන්න තොරතුරු කේන්ද්‍රයක්

colombotoday

ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයි

Admin

රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්’… නැති ව්‍යවස්ථාවක් ගැන කෑ ගහන්නේ බොරුවටයි – ජවිපෙ ටිල්වින්

colombotoday

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

colombotoday

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday