Colombo Today Local News

තවත් කොරෝනා ආසාදිතයන් 87ක් හමුවේ

තවත් කොරෝනා ආසාදිතයන් 87 දෙනකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට හඳුනාගෙන තිබේ.

අද දිනයේ පමණක් එම මධ්‍යස්ථානයන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283 ක් වන අතර එය දිනක් තුල මෙරටින් වාර්තා වී ඇති ඉහලම ආසාදිත ප‍්‍රමාණයයි.

එම මධ්‍යස්ථානයෙන් රෝගීන් 340 ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

Related posts

රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

colombotoday

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

colombotoday

“ටොප් 10“ හොරු.. ලයිස්තුවේ අංක 7 ට හැරිසන්

colombotoday

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

කදුකරයේ කළු කොටියා මද්දකට හසුවෙයි

colombotoday