Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (20)දින තහවුරු කර තිබුණි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,562කි.

එසේම අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

Related posts

දැනට නව ආසාදිතයින් 3,588ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 287ක්

colombotoday

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 72ක්

colombotoday

බූස්ස බන්ධනාගාරයේ තවත් කොවිඩ් ආසාදිතයින් 44 ක්

colombotoday