Colombo Today Local News

තියුණු ආයුධ සමග මුස්ලිම් ජාතිකයෙක් ගාල්ලේදී අත්අඩංගුවට…

ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු ඊයේ  (08දා)  ගාල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශය මගින් අත්තඅඩංගුවට ගෙන තිබේ.

මෙසේ  අත්අඩංගුවට ගනු ලැබූ පිහි අතර ඉතාලියේ නිෂිපාදිත පිහි දෙකක්ද තිබූ බවද  පොලීසිය කියයි.

පිහි සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ ඇඳක් යට බෑගයක බහා තිබියදී මෙම පිහි සොයාගනු ලැබ තිබේ.

Related posts

විදෙස්ගතව සිටි 120දෙනෙකු දිවයිනට

colombotoday

ඉන්ධන මිල සූත්‍රය නොගැලපෙන්නක් – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

colombotoday

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday

රාජිත ගෙන්නු නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට ලබා දෙන්නැයි නියෝගයක්

colombotoday

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

Admin

බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධයෙන් යළිත් විශ්වාසභංගයක්?

colombotoday