Colombo Today Local News

තොන්ඩමන් වෙනුවට ඔහුගේ පුත් ජිවන් තොන්ඩමන් පත් කරන්නැයි යෝජනාවක්

අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග වැදීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් නම්
කරන්නැයි ලංකා කම්කරු කොංග්‍රසය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර ඇත.

එළැඹෙන මහ මැතිවරණයේදී ජීවන් තොණ්ඩමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් නුවරළියෙන් තරග කිරීම සඳහා ඔහුගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කිරිමට අගමැති කාර්යාලය පියවර ගෙන තිබේ.

Related posts

වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා

colombotoday

බෝම්බ බියක් නිසා අනුරාධපුර පාසල් කලින් වසයි

colombotoday

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

colombotoday

මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවු දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

ට්‍රැක්ටරයක් පෙරලී හමුදා නිළධාරීන් 7කට තුවාල

Admin

කුලියාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 63ක අගුලු අරි

colombotoday