World

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

දකුණු පිලිපිනයේ භූකම්පනයක් හටගෙන තිබේ.

දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු පිලිපීනයේ සිට කිළෝ මීටර 20ක ප්‍රදේශයකට භූකම්පනයෙන් බලපෑම් එල්ල වි ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් භූකම්පනයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර එම ප්‍රදේශයට ආපදා කණ්ඩායම් යොමුකිරීමට එරට බලධාරින් පියවර ගෙන තිබේ.

Related posts

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

colombotoday

ඇබ්බැහි වීම පාලනයට සෑම දිනකම වේලාවක්

colombotoday

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday