Colombo Today Local News

දේශපාලන අර්බුධය යට සැගවුණු භයානක් අර්බුධයක් ඩීව් හෙළි කරයි…

දේශපාලන අර්බුදයට වඩා තවමත් බරපතල වන්නේ රට මුහුණපා ඇති ආර්ථීක අර්බුධය බව හිටපු අමාත්‍යවරයෙකු වන ඩිව් ගුණසේකර මහතා පවසයි.

ණය අර්බුධය ඉන් ප්‍රධාන බවයි ගුණසේකර පෙන්වා දෙන්නේ. අර්බුධයට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා දැරූ උත්සාහයේදී තවත් ප්‍රශ්ණ දෙකක් මතු වූ බවද හෙතෙම පෙන්වා දෙයි.

ව්‍යවස්ථාව සම්බන්ධ අර්බුදය අධිකරණය ඔස්සේ විසදෙනු ඇති බවයි ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේ. විධිමත් ක්‍රමයක් ඔස්සේ විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පාර්ලිමේන්තු අර්බුධය නිරාකරණය කළ හැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

 

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි 5 කට නිදහස

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

Abby and Brittany විවාහ දිවියට

Admin

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

colombotoday

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday