Colombo Today Local News

නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

යුද්දයෙන් මිය ගිය පිරිස් වෙනුවෙන් මුලතිව් නන්දිකඩාල් කලපුවේ දී ඉකුත් 15 වැනිදා දෙමල ජනතා පෙරමුන විසින් සැමරුමක් පවත්වා තිබේ.

නන්දිකඩාල් කලපුව මැද විශේෂ ස්ථානයක පහන් දල්වමින් මෙම සැමරුම පවත්වා ඇත.

-Lanaka c news-

Related posts

යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ්

colombotoday

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයි

Admin

හිටපු ජනපතිගේ බලපෑම් නිසා නීතිය හා සාමය ඇමතිධූරය අතහැරියා – සාගල රත්නායක

colombotoday

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin

ඉන්දියාවට නොයා බුදුන් උපන් දේශය වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව…

colombotoday

කොරෝනා වෛරසය මාස 06කින් ලොවපුරා පැතිරීයාමේ අවධානමක් : මිලියන 65ක් මිය යතැයි අනුමාන කෙරේ

colombotoday