Colombo Today Local News

නමට අගමැති රනිල්… නිළ නොලත් අගමැති සුමන්තිරන්…

වත්මන් ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ උවමනාව මත කටයුතු කරන බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසිය.

ඔහු පවසන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සූදානම ද එහි ප්‍රතිඵලයක් බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා නමට අග්‍රාමාත්‍යවරයා වුවත් අග්‍රාමාත්‍යවරයාව මෙහෙයවීම සිදු කරන්නේ සුමන්තිරම් මහතා බවයි.

එසේම නිල අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිටියදී නිල නොවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් සුමන්තිරම් මහතා කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසිය.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. 

Related posts

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවි පැය 24න් නිදහස්…

colombotoday

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday