Colombo Today Local News

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (12දා) විශ්‍රාම යෑමට නියමිත අතර ඉන් පුරප්පාඩුවන අගවිනිසුරු ධුරයට නලින් පෙරේරා මහතාගේ නම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරුවරයා ලෙස මෙලෙස ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති නලින් පෙරේරා මහතා මහේස්ත්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරයි.

Related posts

“මහින්දගේ බොළද කතා පෙන්වන්න එපා.. වැඩක් ඇති දෙයක් පෙන්වන්න” හිරුණිකාගෙන් මාධ්‍යයට පණිවිඩයක්

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

colombotoday

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

Admin