Colombo Today Local News

නාමල් – ලිමිනි විවාහය අද

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා අද (12දා) විවාහ දිවියට එක්වීමට නියමිතය.

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ නාමල් රාජපක්ෂගේ මනාලිය වන්නේය.

වසර දෙකක ආදර කථාවකින් පසුව ඔවුන් යුග දිවියට පිවිසෙයි.

කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසුව කාල්ටන් නිවසේදී විවාහ උත්සවය පැවැත්වෙයි.

Related posts

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේ ඔවුන් ලවාම මහින්ද – ගෝඨාභය ඝාතනය කරවන්නද?

colombotoday

ත්‍රස්තවාදීන් බිහිකරන හිස්බුල්ලාගේ හොර උපාධි කඩයට එරෙහිව GMOA, NUTA සටනට…

colombotoday

මඩ බළකාය හාන්සියි… ඇමරිකා පුරවැසි අහෝසියේ සියළු ලේඛණ ගෝඨා රට හමුවේ පෙන්වයි (Video)

colombotoday

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday