Colombo Today Sports News

නායකත්වය තිසරට. නම් කරන ලද ශ්‍රී ලංකා T20 කණ්ඩායම


පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකු නම් කර තිබේ.

පළමු තරග දෙක අද (26) සහ සිකුරාදා (27) අබුඩාබි හිදී පැවැත්වෙනු ඇත. ඉරිදා (29) ලාහෝර් හි අවසාන තරගය පැවැත්වේ.

නම් කරන ලද ශ්‍රී ලංකා T20 සංචිතය : තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, දනුෂ්කා ගුණතිලක, සදීර සමරවික්රම, අශාන් ප්රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, මුණ්ඩෝ භානුක, සචිත් පතිරණ, වික්මන් සංජය, ලහිරු ගමගේ, සීක්කුගේ ප්රසන්න, විශීෂ් ප්රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වන්ඩර්සේ, චතුරංග ද සිල්වා.

Related posts

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේ දී තරුෂි ට රන් පදක්කමක්

Admin

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

colombotoday

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday