Colombo Today Local News

“නැගෙනහිරින් මතුවුණේ කඳවුරට පැන්න සම්බන්ධන්ට දඬුවම් නොදීමේ ප්‍රථිපලයි” ප්‍රසන්න රණතුංග

prasanna

උතුරේ හමුදා කඳවුරකට කඩාපැන්න විපක්ෂ නායක ආර් සම්බංධන්ගේ ක්‍රියාව විහිළුවට ගත් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිචාරය නිසා නැඟෙනහිරදී නාවික හමුදා නිලධාරියාට අපහාස කිරීමට මහ ඇමතිවරයා ක්‍රියාකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ නැගෙනහිර මහඇමතිවරයාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් තීරණයක් නොගත්තොත් ඉදිරියේදී මෙයට වඩා තත්වයන්ට රණවිරුවන්ට මුහුණදීමට සිදුවනු ඇතිබවයි.

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1765833403652540/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

colombotoday

බිත්තරයක් 55ට දෙන්න ජංගම සේවයක් අරඹන්න කර්මාන්තකරුවන් එකඟ වෙයි

Admin

හත් ලක්ෂයක මාසික වාහන කුලී සන්තෝෂමක් මන්ත්‍රීන්ට දෙනවාට විරුද්ධ වූ ජනමාධ්‍ය ලේකම් නෙරපන්න යයි !

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday