Colombo Today Local News

නැතිවුණ ෆෝන් සොයා දෙන්න පොලිසියෙන් අලුත් වැඩක්.. අද සිට ක්‍රියාත්මකයි

ජංගම  දුරකතනයක් අස්ථානගත වු විට හෝ සොරකම් කළ විට ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක්  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද (11) හඳුන්වා දුන්නේය.

 පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පොලිස් මුලස්ථානයේදී මෙම වෙබ් අඩවිය හඳුන්වා දුන්නේය. 


 www.ineed.police.lk මෙම වෙබ් අඩවියට  ජංගම දුරකතන අස්ථානගතවීම් පිළිබඳව කඩිනමින්  පැමිණිලි කළ හැකිය .

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

දවස් තුනට කොවිඩ් රෝගීන් 89ක්.. අවදානම තවමත් තුරන් වී නැහැ – හමුදාපති

colombotoday

මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ සිටි පී.සී ට පිහිපහරක්

Admin

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin

දකුණේ සිදුවන බල පෙරලිය දෙමළ ජනතාවට අවාසියි….ආණ්ඩුවට කෙලෙහිගුණ දක්වන්නත් තියනවා…විශ්වාසභංගය ගැන TNA මතය කියයි

colombotoday

අසීමාන්තික භික්ෂු දඩයටම එරෙහිව නැගිටිමු… ඤාණසාර හිමි සිරගත කිරීමට එරෙහිව විරෝධතාවයක්

colombotoday