World

පාකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන්, හිටපු අගමැතිගේ මී ගවයන් අටදෙනා සහ හෙළිකොප්ටර් හතර විකුණා දමයි..

හිටපු පාකිස්‌ථාන් අගමැති නවාස්‌ ශරීප් විසින් අග්‍රාමාත්‍ය මැඳුරේ තබාගෙන සිටි මීහරකුන් අටදෙනෙක්‌ විකුණා දැමීමට නව අගමැති ඉම්රාන් කාන් තීරණය කර ඇත.

නවාස්‌ ශරීප්ගේ භාවිතය සඳහා තිබූ සුපිරි මෝටර් රථ 80 ක්‌ද, හෙළිකොප්ටර් යානා හතරක්‌ද විකිණීමට නියම කර ඇති බව විශේෂ උපදේශක නයිමි අල්හක්‌ පැවසීය.

එසේම ඉස්‌ලාමාබාද් අගනුවර රජය සතු රුපියල් බිලියන 300 ක්‌ වටිනා ඉඩමක්‌ ඇති බවත් එයද විකුණන බව ඉම්රාන් කාන් ප්‍රකාශ කර ඇත.

Related posts

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් ලෙස මිය යන අලි

colombotoday

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

ලොව ධනවත්ම යාචකයා

Admin

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

colombotoday

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

Admin