Colombo Today Sports News

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (13)දින ආරම්භවීමට නියමිතව තිබේ.

අද තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහභාගී නොවනු ඇති බව වාර්තා වේ.

ඔහු වෙනුවට ක්‍රිෂ් වෝක්ස් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය එංගලන්ත කණ්ඩායම කඩුලු 03කින් ජය ගනු ලැබීය.

තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය අගෝස්තු 21 වන දින ආරම්භවීමට නියමිතය.

Related posts

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයි

Admin

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

colombotoday

උතුරත් දකුණත් ශූරතාව වෙනුවෙන් අද සටනේ

colombotoday