Colombo Today Local News

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හදුනාගෙන ඇති බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා ඇතුළු තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා තමිල්නාඩු ප්‍රාන්තයේ දි මෙලෙස එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

colombotoday

හෙරොයින් වැටලීමකට ගිය පොලීසියට කාන්තාවන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක්…

Admin

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…

colombotoday

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

අගමැති ආපසු හැරෙයි.. ජනපති යාපනේ නෑගම් යයි !

colombotoday