Colombo Today Local News

පාර්ලිමේන්තුවට බාර දුන් හඩපට 1500 ආපසු ගත්තා – රන්ජන්

තමන් විසින් පාර්ලිමේන්තුවට භාර දුන් දුරකතන සංවාද හඬ පට කීපය ආපසු ලබා ගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

දුරකතන සංවාද 1500ක් පමණ ඇතුළත් සංයුක්ත තැටි 06ක් තමා පාර්ලිමේන්තු හැන්සාඩ් අංශයට භාර දුන් බවත් පසුව කම නීතීඥයන්ගේ උපදෙස් පරිදි ඒවා නැවත ලබාගෙන පුද්ගලික ස්ථානය සුරක්ෂිතව තැබීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.

මෙම දුරකතන සංවාද තමාට අවාසි වන ආකාරයෙන් නඩු කටයුතුවලදී භාවිතා කිරීමට ඉඩ තිබෙන නිසා නීති උපදෙස් මත මෙම කටයුත්ත සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

Related posts

“දුම්වැටි බද්ද 90% කරන්න මම ගෙනා යෝජනාව තවම සම්මත කරල නෑ” – ජනපතිගෙන් මැසිවිලි !

colombotoday

මද්දට හසුව සිටියදී බෙරා ගත් දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

colombotoday

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

colombotoday

ටෙලි නිලියක් මහ රෑ ‍ගේට්ටුවත් කඩාගෙන පාර්ලිමේන්තු ගිහින්… ගොඩින් බේරෙන්න තරුණ ඇමතිගෙන් අත හිත

colombotoday

Facebook පෙම්වතුන් සමඟ දීගකන්න ගිය සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday