Colombo Today Local Newsfeatured

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් 10ක්…

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ වනවිට පෙත්සම් 10ක් ඉදිරිපත්ව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට නියමිතයි.

ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක්ද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීරණය කර තිබෙනවා.

Related posts

2018 වසරේ සිට ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන තහනම්

colombotoday

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

colombotoday

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday