Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධීපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කල අතුරු තහනම ලබන සඳුදා තෙක් දීර්ඝ කර තිඛෙනවා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය නිකුත් කලේ.

Related posts

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි

Admin

බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලසීමාවේ යළි සංශෝධනයක්

colombotoday

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

colombotoday