Colombo Today Local News

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ලබන 19 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (14) පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව ලක්ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේය.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin

ඔන්චිල්ලාවක ගෙල සිරවී දැරියක් අවසන් ගමන් යයි

colombotoday

මට වහ බොන්න හිතෙනවා – චන්ද්‍රිකා

colombotoday

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

විශ්‍රාම ගැනීමෙන් පසුවත් පැජට් පාරේ නිල නිවස මෛත්‍රීට !

colombotoday