Colombo Today Local Newsfeatured

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

එළඹෙන 16 වනදා දක්වා කල්තබා ඇති පාර්ලිමේන්තුව යලිත් 7 වනදා කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිටිසෙන තීරණය කර ඇති බව කතානායක කරූ ජයසුරිය මීට සුළු මොහොතකට පෙර සඳහන් කර සිටියා.

ඊට අදාළ ගැසට් පත්‍රය අද හෝ හෙට නිකුත් කෙරෙනු ඇති බවට අපේක්ෂා කරන බව මෙහදී කතානායකවරයා මාධ්‍යවේදීන්ට සඳහන් කර සිටියා.

Related posts

රට පුරා වරින් වර විදුලිය බිද වැටෙයි… නොදන්වාම කප්පාදුවක්…

colombotoday

”නැව ගනි ගැනීමෙන් මහුදු ජලයේ pH අගය වෙනස් වී නැහැ” – නාරා ආයතනය

colombotoday

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ

colombotoday

මහා පරිමාණ මුදල් වංචාවකට හිරේ ගිය තිළිණිට ඇප

Admin

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා

colombotoday