Colombo Today Local News

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

බත්තරමුල්ල දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

බොරැල්ල – කොට්ටාව මාර්ගයේ දියත උයන ඉදිරිපිට ඇති ‘පොල්දූව’ පාලම යට එම පුද්ගල මළ සිරුර පාවෙමින් තිබිය දී සොයා ගෙන ඇත.

පොලිසිය පැවසුවේ සිද්ධිය ගැන විමර්ෂණය කිරිමට පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Related posts

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday

සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන

colombotoday

ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසී

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday