World

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

පැරිස් නගර මධ්‍යයේ අද (12 වැනිදා) දැවැන්ත පිපිරීමක ශබ්දයක් ඇසී තිබේ. පැරීසියේ බේකරියක් අසළ සිදුවී ඇති මෙම පිපිරීමෙන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත.

පැරීසියේ වේලාවෙන් අද පෙරවරුවේ 9.00 ට පමණ, (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසවරු 1.30 ට පමණ) මෙම පිපිරුම් ශබ්දය ඇසී තිබේ. ශබ්දයෙන් සුළු වේලාවකට පසුව ගින්නක් ඇතිවී තිබේ.

පැරිස් පොලිසියේ මතය වන්නේ ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම ඇතිවූ බවයි. 

Related posts

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday