Colombo Today Local News

පියන් කමකටවත් සුදුසුනැති බොහෝ පිරිසක් අද ඇමති මණ්ඩලේ ඉන්නවා – රාජිත

rajitha

දේශපාලනය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් හෝ නිසි අධ්‍යාපන සුදුසුකම් නැති පුද්ගලයින් රැසක් කැබිනට් මණ්ඩලය තුළ සිටින බව සෞක්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු ප්‍රකාශ කරන්නේ ඇතැම් ඇමතිවරුන්ට රජයේ කම්කරු පත්වීමක් හෝ ලබා ගැනීමට තරම් අධ්‍යාපන සුදුසුසුකම් නොමැති බවයි.

මහත් කැපවීමකින් ගොඩනගාගත් යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

Related posts

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

colombotoday

ඉතාලියෙන් එවූ මළ සිරුරේ වෙඩි වැදුණු තුවාල

colombotoday

අකිලගේ ගමට අරන් ගිය E-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගමට !

colombotoday

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද ? මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි

colombotoday

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin