Colombo Today Local News

පොදුජන සෝ සුසුම් මැද සෝභිත නාහිමි දැයෙන් නික්ම යයි!

පුරා දශක හයකට වැඩි ජාතික ශාසනික මෙහෙවර නිම කරමින් දහස් සංඛ්‍යාත පොදු ජනතාවගේ සෝසුසුම් මැද අතිපූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අද දැයට සමු දුන්නා. රජුන් තනමින්, රජුන් හෙළමින් රටේත් ජාතියෙත් සමාජයේත් උන්නතිය උදෙසා යුග යුග පෙරළි කරමින් උන්වහන්සේ නැගූ කාහල නාදය ඉතිහාසයේ සදා නොමැකෙනු ඇති.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියනි, ඔබවහන්සේට අජරාමර නිවන් සුව!

12238192_562912337199852_576952622517077416_o12234878_1046604138725002_2089994296477990015_n12241305_1046604225391660_1687595558784252608_n12208383_562911960533223_1123737240143390709_n

Related posts

මහින්ද හිමියන් ‘සංහිදියාවට‘ බාධාවක්.. ධර්මපාලතුමා ජාතිවාදියෙක්… යහපාලනයෙන් සිරගත කරයි !!

colombotoday

දෙවනගල පුදබිමේ නාම පුවරුව පොස්ටර් අලවා වනසා දැමූ එජාප සංවිධායකට විරෝධය

colombotoday

මල්වතුහිරිපිටිය හිමිනමක් ඝාතනය කිරීමේ සිදුවීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

Admin

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

colombotoday

මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සැලසුමක්

colombotoday

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday