Colombo Today Local News

පොලිස්පතිට මානසික ලෙඩක් ?

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මානසික ව්‍යාධියකින් පෙළෙන ආකාරය ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

පොලිස්පතිවරයාගේ රෝග ලක්ෂණ අනුව මයිප්‍රෝඩ ඩිස්ට්‍රෝඩ නමැති රෝගය වැලඳී තිබෙන බවත්, එවැනි රෝගියෙකුගේ ලක්ෂණ පෙන්වමින් පූජිත් ජයසුන්දර මහතා සතුටින් සිනාසෙමින් සිට කෑගසා බැනවැදීම, භාවනා කරමින් සිට පහරදීමට උත්සාහ කිරීම ආදි වශයෙන් හැසිරෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම තත්ත්වය තුළ පොලිස්පතිවරයාට ප්‍රතිකාර ලබාදිය යුතු බවයි

Related posts

මියගිය පුද්ගලයෙකුගේ භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට

colombotoday

මැතිවරණ අපේක්‍ෂකයන් 107ක් ප්‍රචාරක කටයුතුවල දී කොරෝනා නීති කඩලා

colombotoday

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

colombotoday

කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයි

Admin

රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.

colombotoday