Colombo Today Local News

පොලිසි පහරදීමෙන් ඇඹිලිපිටියේ තරුණයා මරුට..

poloice attack

පසුගියදා ඇඹිලිපිටිය නගරය ආසන්නයේ නිවසක පැවති සාදයකට පොලීසිය පැමිණීමෙන් අනතුරව සිදු වූ ගැටුම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කරන ලද තරුණයෙකු මියගොස් තිබේ. පොලිස් ප‍්‍රහාරයට ලක් වූ තරුණයා නිවසේ උඩු මහලින් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා තිබින.

මෙම තරුණයා මිය ගොස් ඇත්තේ ඉන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මෙසේ මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි එක් දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ වත් දරු ප්‍රසූතියකට ද සුදානම්ව සිටී.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇය මෙසේ අදහස් දැක්වූවාය.

Related posts

දෙමළ අනන්‍යතාව වෙනුවෙන් “සංහිදියා නාලිකාව“ විකාශන කටයුතු අරඹයි

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

colombotoday

‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට

Admin

ඇමති පියල්ගේ වැටුප පරිත්‍යාග කරන්න බෑලු

colombotoday

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක්

Admin

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයකට සැරසෙයි…

colombotoday