Colombo Today Local News

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ, හිටපු අමාත්‍යවරයාගෙන් පැය 9ක් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවය.

Related posts

‘මෛත්‍රී පන්නන්න‘.. ඇමති බදුර්දීන් කැබිනට්ටුවට යෝජනා කරයි !

colombotoday

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

රාජපක්ෂ යුගයේ බැදුම්කර ගනුදෙනු නිසා රජයට බිලියන දහදාහක් ගෙවන්න වෙලා – අගමැති

colombotoday

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

colombotoday

“මේක කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ වැඩක්..” ඇමති සංශෝධනේ ජනතාවට දැනෙන හැටි මෙන්න

colombotoday