Colombo Today Local News

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව හදුනාගැනීමත් සමග බදුල්ල අධිකරණයේ සියලු අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවේ අද (03) දිනයට තිබූ නඩු සියල්ල කල් දැමීමට පියවර ගැණිනි.

ආශ්‍රිතයන් යැයි හදුනාගත් තිදෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර එම වාර්තා ලැබෙන තෙක් විවෘත අධිකරණයේ නඩු කටයුතු අත්හිටවූ බව අධිකරණයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

colombotoday

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

“පවතින අභියෝග ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන්” – ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday