Colombo Today Local News

බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියට පහර දුන් සුළු සේවකයා අත්අඩංගුවට

බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියකට පහර දුන් එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්ය සහයකයා අද (17)දින අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

ඔහු විසින් එම හෙද නිලධාරිනියට ඊයේ (16)දින බලන්ගොඩ මුලික රෝහලේ දි පහර දී ඇති අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කර ඇත.

එම සිද්ධියට සම්බන්ධ සේවකයාට විනයානුකූල පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඊයේ හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ අතර, අද (17) දෙවැනි දිනටත් එය ක්‍රියාත්මක වෙමින් පවතී.

Related posts

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

සිංහල බෞද්ධ ඡන්ද ඕනනම් ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබාදිය යුතුයි. – සුදත්ත හිමි

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

බස්නාහිර සහ දකුණ පුරා කුඩු මෙහෙයුම් – 285ක් දැලේ!

Admin

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday