Colombo Today Local NewsTop Stories

බලහත්කාරය නවත්වන තුරු සියලු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න. – ඥානසාර හිමි බලන්ගොඩදී පවසති

කපටි ලෙස හලාල් බලහත්කාරය කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවෙන් නීතියක් බවට පත් කිරීමට සැලසුමක් තිබෙන බවත් ආගමික අන්තවාදය මර්ධනය කිරීම වෙනුවට දේශපාලකයන් අන්තවාදීන් හුරතල් කරමින් සිටින බවත්, එම නිසා තමන් වහන්සේ ජිවිතයේ ප්‍රථම වතාවට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසට සිංහලයන්ගෙන් ඉල්ලා සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියේ පසුගිය 10 වෙනිදා බලන්ගොඩ නගරයේ පැවති බොදු සමුළුවක් අමතමින්ය.

Related posts

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනපතිට

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

colombotoday

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday