Colombo Today Local News

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවේ

බස්නාහිර පළතේ ගත වු පැය 24 තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර, වීසා නොමැතිව මෙරට රැඳී සිටි විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් 47ක් ද සිටින බව පොලීසිය පවසයි.

විවිධ අපරාධ සිදුකර පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 70ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මෙතෙක් නොවිසඳුනු අපරාධ 80ක් විසඳා ඇති අතර, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 777 දෙනෙක් හා අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් 326ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin

කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල පිරිසකට කෙරෝනා

colombotoday

කංජිපානිගේ ගෝලයෙක් අයිස් ග්‍රෑම් 7ක් සමඟ වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday