Colombo Today Local News

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මුලිකත්වයෙන් බොදු සමුළුවක් බලන්ගොඩ, තුඹගොඩ සුදර්ශන මහා විහාරස්ථානයේදී 2019 අගෝස්තු 10 සෙනසුරාදා (හෙට) සවස 2ට පැවැත්වීමට කටයුතු සුධනම් කර තිබෙනවා.

එම සමුළුවේ සජීවී විකාශය colombotoday.com වෙබ් අඩවියෙන් ගෙන ඒමට නියමිතව ඇත.

Related posts

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

Admin