Colombo Today Local News

බොරු සාක්ෂි ලබා දීමේ සිද්දිය: රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි

බැඳුම්කර කොමිසම හමුවේ දී බොරු සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදළාව අමාත්‍ය රවී කරුණානායක මහතාට අද (29) සිට සති දෙකක් ඇතුළත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක තුන ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

එම දැන්වීම් වහාම අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම ‍කළාය.

Related posts

මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට

colombotoday

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday

ශානි අබේසේකර යළි රිමාන්ඩ්.. රට හැර ගිය නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

colombotoday

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

colombotoday

“කොලොන්නාව තෙල් ගබඩාව ඉන්දියාවට විකිණීමට පිඹරුපත් සකසා අවසානයි” – වෘත්තීය සමිති

colombotoday

ඉංජිනේරු සංස්ථා GMගේ පොකැට්ටුවට විද්ද ඇමති සජිත්ගේ සංවිධායක අත්අඩංගුවට

colombotoday