World

භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද(30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

භූතානයේ බෙල්විව් ගුවන් සේවයට අයත් බී – 3722 දරන මෙම ගුවන් යානය අද දහවල් 11.20 ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ  වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය එයා බස් වර්ගයට අයත් ඒ.- 319 වර්ගයේ ගුවන් යානයකි .

මෙම ගුවන් යානය , එම සිසුන් පිරිස ද  රැගෙන යළිත් අද දින දහවල් 12.30 ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

Related posts

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනය

Admin

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

මියන්මාර් පොලීසිය තම පියා වෙත දිව යමින් සිටි 7 හැවිරිදි දැරියක වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

colombotoday