Colombo Today Local News

මඩකලපුව සරසවිය ගැන වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කර ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ කමිටු වාර්තාව හෙට (25දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම කමිටු වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කළේය.

එසේම මෙම කමිටු වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන අවසන්වන තෙක් එය හදිසි නීතිය යටතේ රජයට පවරා ගැනීමට කටයුතු කරන ලෙස කමිටුව සිය වාර්තාවෙන් සඳහ් කරයි.

Related posts

උතරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්.. “ශ්‍රී ලංකා මාතා“ මින් පසු නොගැයේ !

colombotoday

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

ගංවතුරෙන් අවතැන්වූවන්ට චංගුමීගෙන් ලක්ෂ 75ක ආධාරයක් !

colombotoday

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin