Colombo Today Local News

මහාධිකරණ විනිසුරු එස්. අබේරත්න මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු තනතුරකට

අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ විශ්‍රාම යාම මත පුරප්පාඩු වූ අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා මහාධිකරණ විනිසුරු එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාව අද (12දා)  දින රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාඒකමතිකව අනුමත කළේය.

ඇයගේ නම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) සහ 41ඇ (1) ව්‍යවස්ථාවන්හි විධිවිධාන අනුවය.

Related posts

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday

නාමල් කුමාර CID අත්අඩංගුවට

colombotoday

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday

ඉන්දීය අගමැති මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්දට සුභපතයි

colombotoday

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday